𝟏𝟗𝟖𝟑 සිට කාර්ය මණ්ඩල ප්‍රවාහනය සහ සංචාරක මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂිත වූ ප්රමුඛ පෙළේ ආයතනයක් වන 𝐄𝐂𝐃 𝐆𝐥𝐨𝐛𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝, පහත සඳහන් පුරප්පාඩු සඳහා දක්ෂ අපේක්ෂකයින් සොයමින් සිටී.
සැහැල්ලු වාහන රියදුරන් (මට්ටක්කුලිය මෙහෙයුම් මධ්‍යස්ථානය)
▪ වයස අවුරුදු 25-55 අතර
▪ බර වාහන රියදුරු බලපත්‍රය තිබිය යුතුය.
▪ අවම වශයෙන් වසර 3ක බර වාහන රියදුරු පළපුරුද්ද තිබිය යුතුය.
▪ මනා සෞඛ්‍ය තත්වයක පවතින්නෙකු විය යුතුය.
▪ මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබිය යුතුය.
▪ වගකීමෙන්, කැපවීමෙන්, උනන්දුවෙන් සහ විශ්වාසවන්තව කටයුතු කිරීම.
▪ පොලිස් සහතිකයක් සහ ග්‍රාමසේවක පදිංචි සහතිකයක් අනිවාර්යය වේග
ඉහත සුදුසුකම් ඔබ සතුව ඇත්නම්, කරුණාකර සතියේ දිනවල පෙ.ව. 𝟖:𝟑𝟎 සිට ප.ව. 𝟓:𝟑𝟎 අතර පහත අංකයට අමතන්න.
070 680 0707 - Charuka
070 158 8133 - Anusha
සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන විට ඔබගේ සියලූම ලියකියවිලි, විශේෂයෙන් පොලිස් වාර්තාව සහ ග්‍රාමසේවක සහතිකය රැගෙන එන්න.