"New Mayfashion (Pvt) Ltd"
සාමාන්‍ය සහායක රැකියා ඇබෑර්.තු
සුදුසුකම්:
*පිරිමි
*වයස අවුරුදු 35 ට අඩු වීම
* කොළඹ (පිටකොටුව) අවට පදිංචිය.
* සති අන්තවල වැඩ කිරීමේ හැකියාව.
තෝරා ගනු ලබන අපේක්ෂකයන් සඳහා සුදුසුකම් සහ පළපුරුද්ද මත ආකර්ෂණීය වේතන පැකේජයක් සහ අනෙකුත් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
*නවාතැන් පහසුකම් නොමිලේ.
WhatsApp සඳහා ඔබේ cv යොමු කරන්න:
076 7778785/ 0703403430
ඊමේල් කරන්න: hr@mayfashion.lk
ලිපිනය: New May Fashion (Pvt) Ltd, නො: 130, පමුණුව පාර, මහරගම.