රයිස් සහ කරි කුක් කෙනෙක් සදහා දවසට 2500 / කොත්තු බාස් 3500/වෙටර් කෙනෙක් සදහා 1500. රයිස් සහ කරි කුක් සදහා පළපුරුදු කෙනෙක් විය යුතුය .