ඉක්මන් ඇබෑර්තු
==========
නැවතී වැඩ කල හැකි රයිස් & කරි (rice & curry), කහ බත් (yellow rice), බුරියානි (biryani) සහ ලම්ප්රයි (lamprais) වැඩ දන්නා අයෙකු ඉක්මනින් බදවා ගැනේ.
දැන්ම අමතන්න 0779966184
ඉහල වැටුප්, නවාතැන්, ප්රවාහන සහ අනෙකුත් දීමනා. පූර්ණකාලීන රැකියාව - සේවා මුර ක්රමය (shift duty)