💼 තනතුර : රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි (Phlebotomist) - කළුබෝවිල
💠 සුදුසුකම් :
【~】✪ හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව.
【~】✪ කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්නා නිලධාරියෙකු ලෙස අවුරුදු 2-3 කට වැඩි පළපුරුද්ද.
【~】✪ විශිෂ්ට සන්නිවේදන හා අන්තර් පුද්ගල කුසලතා සහිත, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවූ ආකල්පය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ නියමිත ආරක්ෂිත ක්‍රමවේද අනුව රෝගීන්ගෙන් රුධිර සාම්පල හෝ වෙනත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි එකතු කිරීම.
【~】✪ නියැදි හඳුනාගැනීම සඳහා නිවැරදි ලෙස ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම.
【~】✪ නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීම පිළිබඳ රෝගීන්ව මඟපෙන්වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
අයදුම්පත සමඟ ඔබගේ ජීවදත්ත තොරතුරු (දුරකථන අංක, ලිපිනය, ඊ-මේල් ලිපිනය) සහ ඥාතීන් නොවන, ඔබ ගැන විමසිය හැකි දෙදෙනෙකුගේ නම්, ලිපිනය සහ දුරකථන අංක සහිතව මෙම දැන්වීම පළ වී දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
011 7 888 888 / 077 967 6042
📧 ඊ-මේල් ලිපිනය :
referrals@hemashospitals.com
📪 ලිපිනය :
සාමාන්‍යාධිකාරී - මානව සම්පත්,
හේමාස් හොස්පිටල්ස් (පුද්ගලික) සමාගම,
389, මීගමුව පාර, හැදල, වත්තල හෝ
647, පන්නිපිටිය පාර, තලවතුගොඩ.