කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩිහේන හන්දියෙන් ගැහැණු ළමුන් සඳහා කාමර පහසුකම් ඇත
> ඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත
> නල ජලය
> විදුලිය
> 14 x 16 විශාල ටයිල් කරන ලද කාමර
> නිට්ටඹුව නගරයට විනාඩි පහක දුරින්
> අලුතින් සාදන ලද අලුත්ම කාමර
> ටයිල් කරන ලද විශාල මුළුතැන්ගේ සමග
> අලුතින් සාදන ලද ඇටෑච් බාත්රූම් දෙකක් සහිතයි
> ඇදන් ලබාදෙනු ලැබේ
+++මසකට කුලිය – 9000/=
+++ වැඩි විස්තර සදහා අමතන්න