For working girls only. Not for Gents, couples or students. Sharing room. Tiled floor. Bed. Clothing rack. Double door cupboard with mirror. Fan. Sharing bathroom. Fridge. Fully security. Walking distance to Highlevel road. (300 meters)
රැකියා කරන ගැහැනු ළමයින් සඳහා පමණයි. පිරිමි, ජෝඩු හෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නොවේ. හවුල් කාමරය. ටයිල් පොළොව. ඇඳ. ඇඳුම් රාක්කය. කන්නාඩිය සහිත දොර දෙකේ කබඩ් එක. ෆෑන් එක. හවුල් නාන කාමරය. ශීතකරණය. සම්පූර්ණ ආරක්ෂාව. හයිලෙවල් පාරට පයින් යන දුර. (මීටර් 300)