මෙම ස්ථානය පිහිටා ඇත්තෙ මහරගම පිලියන්දල පාර පටන්ගන්නා තැන පිලියන්දලට යන බස්නැවතුම පසුකර ටයිමි කිපර්කුඩුව දෙසට එන්න එක ස්සරහ ඇතුලට කොන්ක්රිටි දාපු පාරක් තියෙනවා එ පාර දිගෙ ඇතුලට එන්න නිල්පාට ගෙට්ටුවක් දාලා තියෙන්නෙ එම පාර දෙපැත්තෙ පුසාද් කොමියනු කෙෂන් සහ රෙදි කඩයක් බුලත් විට කඩයක් තියෙකවා
* කාමර කුලියට දීමට ඇත. සුවපහසු පිටතින් ඇතුල්වීම.
* ඔබට අවෂ්යපරිදි කාමර ඇත
*ෂෙයා කරගෙන ඉන්න කාමරයක 1ක් අයකුට රැ 6000ක් ගන්නවා එම කාමරය තුල හතර දෙනෙක්ට ඉන්න පුලුවන්
*සියලුම කාමර සදහා මාස බාගයක තැමිපත් මුදලක් සහ පලමු මස කුලියද පදිංචියට පැමිනෙනවිට ගෙවිය යුතුය
*මිල ගන්න් සදහන් කර ඇත්තෙ ලයිටි වතුර සමගයි ඔබ ගෙවිය යුත්තෙ කුලි මුදල පමනි
*ඔයාලට කැමති වෙලාවක එන්න යන්න පුලුවන්
*මිල ගනන් අඩු කරන්නෙ නැ (එක් දියක් සිටියත් මාසික මුදලඅයකරනවා තැමිපත් මුදල පමනයි ආපසු දෙන්නෙ
නාන කාමර සහ වැසිකිලි පොදුවෙ තියෙන්නෙ
* Sharing rooms are available.(female and Male )
*Each room is shared among 4 people
*shared room price is 1 people for Rs 6000/=(Including electricity and water bill (per month).