හෝමාගම පිටිපන මොරගහහේන 129 බස් මාර්ගයට ආසන්නව කාමර කුලියට දීමට ඇත.
▪️මෙම කාමර දෙනු ලබන්නේ රැකියාවට යන හෝ විශ්ව විද්යාල ඉගෙනුම ලබන ගැහැණු ළමුන් සඳහා පමණි.
▪️එක් ළමයෙක් සඳහා රුපියල 6000/= සිට ඉහලට අය කරනු ඇත.
▪️ආහාර පිසගැනීම සඳහා පහසුකම් ද ඇත.
▪️මාසික කුලිය පැමිණෙන දිනයේ ගෙවිය යුතු අතර එක් මාසයක කුලිය අත්තිකාරම් ලෙසද ගෙවිය යුතුය.
▪️අඩුම මාස 3ක් වත් රැදීසිටිය යුතුයි.
▪️පිටත් වන්නේ නම් මසකට පෙර දැනුම් දිය යුතුයි.