පිටිපන , දොළහේන ඇනෙක්සියක් කුලියට දීමට තිබේ.
▪️සාලය
▪️නිදන කාමර 02
▪️නාන කාමරය
▪️පැන්ට්රිය
👉NSBM Green University 2.5km.
👉මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයට සහ මොරටු විශ්ව විදයාලීය තාක්ෂණ පීඨයට 3km.
👉හෝමාගම නගරයට 4km.
👉උපරිමය 04 දෙනෙකුට sharing room ලෙස උවද ලබා ගත හැකිය.
📞 වැඩිදුර විස්තර සදහා අමතන්න.