*කැලණිය, හිඹුටුවැල්ගොඩ පාරෙහි පිහිටි නිවසක කාමර කුලියට දීමට ඇත.
*රැකියාවති පිරිමි ළමයින් සඳහා පමණයි.
*දෙදෙනෙකුට හුවමාරු කර ගත හැකිය.
*එක අයෙකුට මසකට රු. 9000කි.
*නිදන කාමර 1කි.
*නාන කාමර 1 කි.
*යතුරුපැදි නැවැත්වීමේ පහසුකම් ඇත.
*කොළඹ නුවර පාරට මීටර් 200කි.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 9000 කි..
*වැඩි විස්තර සඳහා අමතන්න.
*Rooms for rent in a house located on Himbutuwelgoda Road, Kelaniya.
*For working boys only.
*Can be exchanged for two people.
*Rs. 9000 per month per person.
*1 bedroom.
*1 bathroom.
*Motorcycle parking facilities available.
*200 meters from Colombo-Kandy Road.
*Very close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*Rs. 9000 per month..
*Call for more details.