*කඩවත, ගනේමුල්ල පාර, 1 කණුව පිහිටි ඇනෙක්සියක කාමරයක් කුලියට දීමට ඇත.
*රැකියාවක නියුතු කාන්තාවක් සඳහා පමණි.
*අවශ්‍ය අයෙකුට මෙට්ටය සමග ඇඳක් සහ මේසයක් ලබාදිය හැකිය.
*නිදන කාමර 1කි.
*නාන කාමර 01කි.
*මුළුතැන්ගෙය
*විදුලි බිල් ජල බිල්පත් වෙන වෙනම ඇත.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. .
*කඩවත නගරයට කි.මි 1.5කි.
*රාගම නගරයට කි.මි 1.5කි.
*223/1 කඩවත රාගම බස් මාර්ගයෙහි ඇනෙක්සිය පිහිටා ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 22000 කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*මාස 06ක අත්තිකාරම් මුදල් ගනු ලැබේ.
*වැඩි විස්තර සඳහා අමතන්න.
*A room is available for rent in an annex located at Ganemulla Road, 1st pillar, Kadawatha.
*For employed women only.
*A bed with mattress and a table can be provided to anyone who needs it.
*1 bedroom.
*01 bathroom.
*Kitchen
*Electricity and water bills are separate.
*Parking facilities are available. .
*1.5 km to Kadawatha town.
*1.5 km to Ragama town.
*223/1 The annex is located on the Kadawatha Ragama bus route.
*Very close to government schools, hospitals, banks, supermarkets
*All urban amenities are available
*22000 per month.
*Prices are negotiable.
*6 months advance payment is taken.
*Call for more information.