Room ( Working Girls Only) For Rent in Maharagama
===========================================
මහරගම -දෙහිවල පාරට ආසන්නව , අපේක්ෂා රෝහල පාරේ සියලු පහසුකම් සහිත
ටයිල් කාමරයක් කුලියට
* රැකියාවැති ගැහැණු ළමුන්ට පමණයි
* ලී බඩු සහිතයි.(ක්ලොන් රැක් එක, මේසය, ඇද)
* ෆ්රිජ් එක, ගෑස් කුකර් එක සහ බාත්රූම් ශෙයාරින් වේ
මාසික කුලිය : 28000/=(ජල, විදුලිය සහිතව)