Upper
👉 කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කිරිල්ලවල නගරයේ සුනේත්රා දේවී කනිටු විදුහල පාරේ ප්රධාන පාරේ සිට 600m දුරින් පිරිමි ළමයකු සඳහා කාමර පහසුකම් ඇත. විශාල ඉඩකඩ සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
👉 කඩවත නගරයට හා ගම්පහ නගරයට විනාඩි 15 දුර
👉 කඩවත හයිවේ Entrence එකට විනාඩි 15 දුර
👉 ගනේමුල්ල ටවුන් එකට විනාඩි 20 දුර
👉 කොළඹ නුවර ප්රධාන පාරට 600m
👉 අඩි 15x15 ලොකු කාමරයකි
👉 6x3 තේක ලී ඇඳක්/ මෙට්ටයක්/ 1/2 වානේ කබඩ් එකක්/ මේසයක් ඇතුළු ලීබඩු සමග
👉 ඇටෑච් bathroom ඇත
👉 උඩ තට්ටුවේ නිවසක පිහිටි කාමර වේ
👉 වතුර බිල් විදුලි බිල් නොමැත
👉 වාහන පාකින් පහසුකම් නැත
👉 මසක කුලිය 10000/= මාස 03 කීමනී බලාපොරොත්තුවේ
👉වහාම විමසන්න
වට්ස්සප් පමණක් අමතන්න
+94 777 202000