Upper
කාන්තාවන් සදහා සුවපහසු ආරක්ෂිත නවාතැන් පහසුකම්.
✴️ කඩවත ඇල්දෙණිය
✴️ කොළඹ නුවර බස් පාරට මීටර් 100යි
✴️ තනි කාමර.
✴️ Bathroom - දෙදෙනෙකු සදහා 1ක් ඇත.
✴️ සාලය
✴️ මුලුතැන්ගෙය.
✴️ ආරක්ෂිතව.
✴️ තිදෙනකු සදහා කාමර 3ක් ඇත.
✴️ ස්ථිර රැකියාවක් නොකරන අයෙකු නම් පවුලේ අයෙකු සමග නිවස නැරඹීමට පැමිනිය යුතුය.
✴️ මාසික කුලිය 22000යි
✴️ Key Money මාස 01ක තැම්පත් මුදල හා පලමු මස වාරිකය අවශ්‍යයි.