කොළඹ නුවර ප්රධාන මාර්ගයේ කිරිල්ලවල නගරයේ සුනේත්රා දේවි කණටු විදුහල පාරේ ප්රධාන පාරේ සිට 600m දුරින් පිරිමි ළමයෙකු සඳහා කාමර පහසුකම් ඇත විශාල ඉඩකඩක් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
👉 කඩවත නගරයට හා ගම්පහ නගරයට විනාඩි 15 දුර
👉 කඩවත හයිවේ එකට විනාඩි 15 දුර
👉 ගනේමුල්ල නගරයට විනාඩි 20 දුර
👉 කොළඹ නුවර ප්රධාන පාරට 600m
👉 අඩි 15x15 ලොකු කාමරයකි
👉 6x3 තේක ලී ඇඳක්, මෙට්ටයක්, 1/2 වානේ කබඩ් එකක් මේසයක් ඇතුළු ලීබඩු සමග
👉 ඇටෑච් Bathroom
👉 උඩ තට්ටුවේ නිවසක පිහිටි කාමර වේ
👉 වතුර බිල් විදුලි බිල් නොමැත
👉 වාහන පාකින් පහසුකම් ඇත
👉 මසක කුලිය 10000/= මාස තුනක කීමනී
බලාපොරොත්තු වේ
වහාම විමසන්න වට්සප් පමණක් අමතන්න