📍 ඉහළ මහලයේ කාමර කුලියට – නුගේගොඩ, ඇඹුල්දෙණිය (බස් මාර්ගයට ඇවිද යා හැකි දුරින්)
💰 කුලිය: රු. 32,000/- (එක් කාමරයකට) (සාකච්ඡා කළ හැක)
💵 අත්තිකාරම්: මාස 4 (සාකච්ඡා කළ හැක)
🛏️ කාමර 2ක් වෙන් වෙන්ව කුලියට ලබාදේ (එක් කාමරයක් එක් පුද්ගලයෙකුට පමණි)
👩🎓 ගැහැණු ළමුන් සඳහා පමණි (working/studying)
✨ පහසුකම්:
✔️ A/C සහ fans
✔️ නාන කාමර 1
✔️ Pantry පහසුකම්
✔️ කුඩා සාලය
✔️ සාමකාමී හා ආරක්ෂිත පරිසරය
✔️ සුපිරි වෙළඳසැල් ඇතුළු සියලු පහසුකම් ආසන්නයේ
✔️ බස් මාර්ග වලට ඇවිද යා හැක
⚠️ විශේෂ:
* වෙනම ඇතුල්වීමක් නොමැත
* විදුලි හා ජල බිල්පත් ඇතුළත් නොවේ
🚫 No agents/brokers
🚫 No males/couples
📞 නැරඹීමට හා වැඩි විස්තර සඳහා අමතන්න
🏡 ROOM FOR RENT IN NUGEGODA (Females Only)
Upstairs Rooms for Rent – Nugegoda, Embuldeniya
📍 Located in Embuldeniya, Nugegoda (walking distance to main bus routes)
💰 Rent: LKR 32,000 per room (negotiable)
💵 Key money: 4 months (negotiable)
🛏️ 2 rooms available for rent separately (single occupancy only)
👩 Ideal for a female student or working professional
✨ Facilities:
* Air Conditioning & fan
* 1 bathroom
* Pantry access
* Small living area
* Calm and safe environment
* Easy access to supermarkets, shops & all daily essentials
* Easy access to public transport
⚠️ Please note:
* No separate entrance
* Electricity & water bills are not included
🚫 No agents/brokers
🚫 No males/couples
📞 Contact for a visit or for more details