Room for Rent in Kotikawatta (for two Girls)
විශේෂාංග
Upper
Fully Furnished Room for Rent (Girls Only)
This modern, fully furnished room is available in a quiet and safe residential area, perfect for female students. Every piece of furniture in the room is brand new.
✧ Can be used privately or shared with one other girl.
✧ Common balcony in the living area
✧ Pantry with kitchen (common kitchen)
✧ common bathroom
✧ Electricity and water bills are not included in the rent
✧ All furniture is brand new
✧ Calm and quiet environment – ideal for students
✧ Very safe area for girls
✧ Separate electricity meters for each room – you pay only for what you use
✧ Large garden area
✧ Parking available for personal vehicles
✧ All essential facilities are located nearby
✰ Only 300m to 175 bus route
✰ 800m to Kotikawatta Junction
✧ One month advance payment required
කාමරයක් කුලියට (ගැහැණු ළමුන් සඳහා පමණයි)
සන්සුන් හා ආරක්ෂිත ප්‍රදේශයක පිහිටි මෙම නවීන, සම්පූර්ණයෙන්ම ගෘහභාණ්ඩ සහිත කාමරය ඉගෙන ගන්නා ගැහැණු ළමුන් සඳහා වඩාත් සුදුසු වේ. කාමරයේ ඇති සියලුම ගෘහ භාණ්ඩ අලුත්ම ගෘහ භාණ්ඩ වේ
✧ තනිව හෝ තවත් එක් ගැහැණු ළමයෙකු සමඟ කාමරය භාවිතා කළ හැකිය .
✧ පොදු නාන කාමරයක් ඇති අතර, තවත් එක් කාමරයක් සමග පමණක් බෙදාගත යුතුය .
✧ මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය පොදුවේ බාවිතා කල හැක
✧ සාලයේ පොදු බැල්කනියක් ඇත
✧ නිදහස් විශාල ගෙවත්තක් ඇත
✧ පුද්ගලික වාහන නැවැත්වීමට ඉඩකඩ ඇත
✧ විදුලිය හා ජල බිල කුලියට ඇතුළත් නොවේ. එක් එක් කාමරය සඳහා වෙනම විදුලි මීටරයක් ඇත. ඒ අනුව, ඔබ භාවිතා කරන විදුලියට පමණක් ගෙවීමට සිදුවේ.
✧ ගැහැණු ළමුන් සඳහා ආරක්ෂිත, සන්සුන් හා නිස්කලංක පරිසරයක්.
✧ අවශ්‍ය සියලුම පහසුකම් (සාප්පු ආදිය) ඉතා ආසන්නයේම පිහිටා ඇත.
✰ 175 බස් මාර්ගයට මීටර් 300ක් පමණ දුරින්.
✰ කොටිකාවත්ත හන්දියට මීටර් 800ක් පමණ දුරින්.
✧ මාසයක ඇඩ්වාන්ස් මුදලක් ගෙවිය යුතුය.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Room for Rent in Kotikawatta (for two Girls)
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 25,000 මසකටපැය 8
Room for Rent in Kotikawatta (for Two Girls)
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 22,000 මසකටපැය 8
Room for Rent in Kotikawaththa
කාමර: 2, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 8,000 මසකටදින 3
Room for Rent in Kottikawatta
කාමර: 1, නානකාමර: 1කොළඹ, කාමර සහ ඇමුණුම් කුලීRs 24,000 මසකටදින 46