* කැලණිය , වරාගොඩ, පාසල් පටුමගේ පිහිටි දෙමහල් නිවසක ඉහල මහලෙහි කාමරයක් කුලියට දීමට ඇත.
*ගෘහ භාණ්ඩ සහිතයි.
*නිදන කාමර 1කි.
*නාන කාමර 1 කි.
*වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
*විදුලි බිල්, ජල බිල්පත් වෙන වෙනම ඇත.
*වෙනම පිවිසුමක් ඇත.
*රජයේ පාසල්, රෝහල්, බැංකු, සුපිරි වෙළඳසැල් ඉතා ආසන්නව
*සියලුම නාගරික පහසුකම් වලින් යුතුය
*මාසිකව 15,000 කි.
*මිල ගණන් සාකච්ජා කර ගත හැක.
*වැඩි විස්තර සඳහා අමතන්න.
* A room on the top floor of a two-storey house located in Waragoda, Kelaniya, School Lane is available for rent.
*Furnished.
*1 bedroom.
*1 bathroom.
*Parking facilities available.
*Electricity and water bills are separate.
*Separate Entrance
*Close to government schools, hospitals, banks, supermarkets
*Close to all urban amenities
*15,000 per month.
*Prices are negotiable.
*Call for more details.