> නිදන කාමර – 1
> ඇඳ , මෙට්ට්රස් එක , කොට්ටය , , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , පුටුව , සින්ක් එක රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි .
> අංග සමිපුර්ණ පොදු නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත
> අංග සමිපුර්ණ පොදු මුලුතැන් ගෙවල් 2 ක් ඇත
> ඇදුම් සේදීමට හා කාමරය පවිත්‍ර කර ගැනිමට අවශ්‍ය සියලුම දෑ ඇත( පොදු )
> වැසි දින වල පවා ඇදුමි වියලිමට හැකි ස්ථානයක් ඇත ( පොදු )
> විශාල මුහුණ බලන කණ්නාඩියක් , ස්ත්‍රික්කයක් හා ඒ සදහා මේසයක් , ගෑස් ලිප් සිලින්ඩර් ඇත ( පොදු )
> අප ද්‍රවය බැහැර කිරීමට ස්ථානයක් ඇති අතර එහි කළමනාකරණය අප විසින් සිදු කරයි
> ඕනෑම ආහාර වර්ගයක් ලබා ගත හැකි ආපනශාලාවක් අප සතුව ඇත
තාප්පයෙන් වට වු ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි
> විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයක් වන අතර අයිතිකරු එහිම පදිංචිව ඇත .
> දිවා රාත්‍රී රොහලක් ,දිවා රාත්‍රී ආපන ශාලා ,සුපිරි වෙළද සැල් ඇතුලුව සියලුම නාගරික පහසුකම් ඇති ඉහල නේවාසික ප්රදේශයකි .
> කොළඹ කටුනායක පාරට මී . 600 කි
> ජා ඇල ඒකල පාරට මි . 400 කි
> දුම්රියපළට මි .700 කි .
> ජා ඇල නගරයට කි.මී 1.5. කි.
> ඒකල නගරයට කි.මී 1.5. කි
> එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය
> වසරක් වැනි කාලයකට කාමරය ලබා දෙනු ඇත
> මාසික කුලිය : 11000 කි.
> ලබා ගන්නා පහසුකම් අනුව මාසික කුලිය වෙනස් වේ