Rs 11,000 මසකට
සංශෝදිත මිල
විස්තරය
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
ජා ඇල නගරයේ පිහිටි කාමරයක් කුලියට දීමට ඇත .
ලිපිනය –සැන්කිඩ් හොස්ටල්
51/1 , අගරදගුරු මාවත , කණුවන ,
ජා ඇල
නිදන කාමර – 1
ඇඳ , මෙට්ට්රස් එක , කොට්ටය , , අල්මාරිය ,විදුලිපංකාව , මේසය , පුටුව , සින්ක් එක රැක් එක ඇතුළු අවශ්‍ය සියලුම ගෘහ භාණඩ වලින් යුක්තයි .
අංග සමිපුර්ණ පොදු නාන කාමර හා වැසිකිලි 2 ක් ඇත
අංග සමිපුර්ණ පොදු මුලුතැන් ගෙවල් 2 ක් ඇත
ඇදුම් සේදීමට හා කාමරය පවිත්‍ර කර ගැනිමට අවශ්‍ය සියලුම දෑ ඇත( පොදු )
වැසි දින වල පවා ඇදුමි වියලිමට හැකි ස්ථානයක් ඇත ( පොදු )
විශාල මුහුණ බලන කණ්නාඩියක් , ස්ත්‍රික්කයක් හා ඒ සදහා මේසයක් , ගෑස් ලිප් සිලින්ඩර් ඇත ( පොදු )
අප ද්‍රවය බැහැර කිරීමට ස්ථානයක් ඇති අතර එහි කළමනාකරණය අප විසින් සිදු කරයි
ඕනෑම ආහාර වර්ගයක් ලබා ගත හැකි ආපනශාලාවක් අප සතුව ඇත
තාප්පයෙන් වට වු ඉතාම ආරක්ෂිත සුහදශිලි නිස්කලංක විනයානුකුල ස්ථානයකි
විශේෂයෙන් ම කාන්තාවන් සඳහා ඉතා ආරක්ෂිත ස්ථානයක් වන අතර අයිතිකරු එහිම පදිංචිව ඇත .
දිවා රාත්‍රී රොහලක් ,දිවා රාත්‍රී ආපන ශාලා ,සුපිරි වෙළද සැල් ඇතුලුව සියලුම නාගරික පහසුකම් ඇති ඉහල නේවාසික ප්රදේශයකි .
කොළඹ කටුනායක පාරට මී . 600 කි
ජා ඇල ඒකල පාරට මි . 400 කි
දුම්රියපළට මි .700 කි .
ජා ඇල නගරයට කි.මී 1.5. කි.
ඒකල නගරයට කි.මී 1.5. කි
එක් මසක අත්තිකාරමි මුදලක් ලබා ගන්නා අතර මාසය මුල කුලි මුදල් ලබා දිය යුතුය
වසරක් වැනි කාලයකට කාමරය ලබා දෙනු ඇත
මාසික කුලිය : 11000 කි.
ලබා ගන්නා පහසුකම් අනුව මාසික කුලිය වෙනස් වේ




