👉👉හොරණ - කොළඹ 120 බස් මාර්ගයේ පන්සල හන්දියේ පිහිටි සියලු පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටි කාමරයක් ගෑණු ළමයෙකු සඳහා වහාම කුලියට දීමට තිබේ👈👈
👉 හොරණ කොළඹ 120 ප්රධාන බස් මාර්ගයට 100m දුරින් පිහිටා ඇත.
👉 පොකුණු විට හන්දියට හා ගෝනපල හන්දියට පැය කාලේ දුර
👉 Highway Entrance ගැලනිගම හන්දියට විනාඩි 15 දුර සහ Highway Entrance කහතුඩුවට විනාඩි 20ක දුර
👉 නල ජලය/ විදුලිය/ කාපට් පාර
👉 අඩි 15x10 ටයිල් කරන ලද කාමරය
👉 ඇටෑච් බාත්රූම් සහිතයි
👉 මසක කුලිය 12500/= මාස තුනක කීමනී බලාපොරොත්තුවේ.
👉 ඇඳන් 02, ටවල් රැක් 01, රයිටින් ටේබල් එකක් ඇතුළු ෆර්නිචර් සහිතයි.
වහාම විමසන්න
වට්සප් පමණයි