Upper
පිරිමි ළමුන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් සදහා කමර පහසුකම් ඇත. 103 බස් මාර්ගයට, අනන්ද පාසලට , නාලන්ද පාසලට , මහ රෝහල , Medical camps , යනාදියට ඇවිදන් යන දුරින් මෙම නවතැන් පහසුකම් තැන පිහිටා තිබේ.
එක් අයෙකුට රු. 15,000
අත්තිකරම් මුදල සදහා රු. 10,000 ක මුදලක් අයකෙරේ.