—------------------------------------------------------------------------
🛑 Room for Rent at Kottawa
—------------------------------------------------------------------------
💠 කොට්ටාව නගරයේ සියළු පහසුකම් සහිත අංගසම්පූර්ණ ටයිල් කාමරයක් කුලියට.
💠 වැදගත් රැකියාවැති කාන්තාවන්ට හෝ විශ්ව විද්‍යාල සිසුවියන් සඳහා පමණි
💠 ස්ථානය - කොට්ටාව
💠 නවීන නිදන කාමර 1
💠 නවීන බාත්රූම් 1
💠 සියළු ගෘහභාණ්ඩ සහිතයි
💠 බැල්කනියක් ඇත.
💠 ආරක්ෂිත පරිසරය
💠 කොට්ටාව නගරයට ඇවිද යන දුර
💠 138/1, 138/4 පිටකොටුව බස් මාර්ගයට මීටර් 300
💠 කොට්ටාව දුම්රිය ස්ථානයට 300m
💠 නිවසේ සිට මාළඹේ - කොට්ටාව බස් මාර්ගයට 200 m
💠 මාකුඹුර අධිවේගී බස් නැවතුම්පළට 800m
💠 NSBM , SLIIT සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඉතා පහසුවෙන් ළඟාවිය හැක
💠 පුර්ණකාලීන රැකියාවේ නියුතු අය සඳහා පමණි
💠 ආහාර පිසීමේ ස්ථානයක් ඇත
අදාල කාන්තාවන් පමණක් කතාකරන්න
එක් අයෙකුට මාසික කුලිය - 16,000 /= (ෂෙයාරින්)
(ජලය සහ විදුලි බිල් ඇතුළත්ව)
අත්තිකාරම් - රු. 16,000 /=