අප සංචාරක හෝටල් සමුහයේ පහත ඇබෑර්තු සඳහාසේවකයින් කඩිනමින් බඳවා ගනු ලැබේ.
➣ තනතුර ;
➪ Room boy
➣ සුදුසුකම් ;
➪ අ.පො.ස(සා/පෙළ) පෙනී සිටීම.
➪ අවු, 20 -40 අතර බඳවා ගනු ලැබේ.
➪ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
➪ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➣ ප්රතිලාභ ;
➪ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ.
➪ අමතර දීමනාද සහිතයි.
ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ,අදම අපගේ පහත අංකයට අමතන්න.
නවාතැන් පහසුකම් ලබා දේ
⇲වැටුප 40000-60000 දක්වා
⇲නිවාඩු හිමිකම් ඇත
⇲අනෙකුත් දිරි දීමන ලබා දේ
⇲පුහුණු/නුපුහුණු දෙපර්සවයට අයදුම් කර හැක
වැඩි විස්තර සදහා පහත දුරකථන අංකය අමතන්න
0770393389