💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Hotel Supervisor
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ House keeping,maintanance කටයුතු සම්පූර්ණයෙන්ම අධීක්ෂණය කිරීම
【~】✪ සේවක කණ්ඩායම් කළමනාකරණය හා පුහුණුව
【~】✪ ගුණාත්මක සේවය සහතික කිරීම
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ පිරිමි අයදුම්කරුවන් (වයස 25-45 අතර)
【~】✪ hotels සංචාරකාගාරවල අවම වසරක අත්දැකීම
【~】✪ අදාළ ක්ෂේත්රයේ අධ්‍යාපනික හා වෘත්තීය පසුබිම
【~】✪ විශිෂ්ට ජාතික සන්නිවේදන හා cගනුදෙනු කුසලතා
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ
【~】✪ මාසික වැටුප: රු. 50,000 + සේවා ගාස්තු
【~】✪ වෘත්තීය වර්ධන අවස්ථා
0770393389