🏠 පිරිමි ළමුන් සඳහා නවාතැන් පහසුකම් 🛌
• 🚪 බාත්රූම් 04යි, රූම් 04 යි.
• 🧑 තනි පිරිමි ළමයින් සඳහා පමණි.
• ❌ ගැහැනු ළමුන් හා විවාහක යුවල් සඳහා කාමර පහසුකම් නැත. (දුරකතන ඇමතුම් දීමෙන් වළකින්න.)
• 💼 රැකියාවන්හි නියුතු හෝ අධ්‍යාපනය ලබන පිරිමි පාර්ශ්වයන්ට පමණක් නවාතැන් පහසුකම් ඇත.
කාමර විස්තර සහ පහසුකම්: ⚡
• 🛏️ ඇටෑච් බාත්රූම්, පැන්ට්‍රිය සහ අනෙකුත් පහසුකම් සමග තනි කාමරය, රු. 18,000/-යි.
• 🍽️ අවශ්‍ය නම් සහනදායී අත්පිට මුදලට නිවසේ සකස් කරන ලද ආහාර සැපයිය හැක.
• 🚌 120 බස් පාරට 200m.
• 📹 CCTV, වට තාප්ප, ඇතුල් වීම වෙනමම පවතී.
• 🏍️ මෝටර් සයිකල් නැවැත්වීමේ පහසුකම් ඇත.
• 💰 මාසික තැන්පතුවක් අයකරයි.
වැඩි විස්තර සඳහා අමතන්න: 📞 📲 070 7350360 📲 076 1570436