Money urgent ‼️
Roland XP80 Original Key Board
Like a Brandnew (Not more used)
Keyboard එක අරගෙන වැඩිය පාවිච්චි කරේ නෑ.අලුත් වගේම තියෙනවා. ඇවිල්ල ඕනෙ විදියකට චෙක් කරලා බලලා ගන්න පුලුවන්.පොඩි සල්ලි උවමනාවකට දෙන්නෙ.
Location - Hikkaduwa
Call for more Details