ශ්‍රී ලංකාවේ දීප ව්‍යාප්ත කුරියර් ආයතනයක් වන Royal Express Courier & Logistics (PVT) LTD හී පලපුරුදු කාර්ය මණ්ඩලය සමග අත්වැල් බැද ගැනීමට ඔබටත් අනගි අවස්ථාවක්,
වයස අවු. 18ට වැඩි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ පෙනී සිටීම,
ඉහත සුදුසුකම් සපුරලාන ඔබ සදහා ස්ථිර රැකියවක් සමග රු 35,000.00 ත් රු.45,000.00 අතර ඉහල වැටුපක්.
• දුරකථන දීමනා.(Mobile Allowance)
• පාරිතෝශිත දීමනා.(Gratuity)
• පැමිණීමේ දීමනා. (Attendence Allowence)
• ඉහල කොමිශන් ගෙවීම්. (Per parcel commission)
• අතිකාල දීමනා (Overtime allowances)
• දක්ෂතා මත උසස්වීම්.(promotions)
• නිල ඇදුම්.(Uniforms )
Royal Express Courier & Logistics (PVT) LTD හී සුහදශීලී කාර්ය මණ්ඩලයක් සමග එක්වීමට ඔබත් කැමති නම් අදම අමතන්න.
074 391 5458
074 391 5394