# 💼 තනතුර : රියදුරු (සැහැල්ලු වාහන රියදුරු)-රාජගිරිය
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ කොළඹ මාර්ග පිලිබද දැනුම ඇති
【~】✪ වලංගු රියදුරු බලපත්රයක් සහිත වීම
# ✅ ප්රතිලාභ :
【~】✪ අතිකාල දීමනා
【~】✪ සේවක අර්ථ සාධක ආරමුදලේ දායකත්වය පවුලේ සැමට රක්ෂණාවරණයක්
【~】✪ මරණාධාර අරමුදලේ දායකත්වය සේවක වට්ටම්
【~】✪ වාර්ෂික බෝනස්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත පහත විද්යුත් තැපැල්ලිපිනයට යොමු කරන්න.
# 📧 ඊ-මේල් ලිපිනය : careers@eodel.com