# කාර්යයන් :
වාහනය නිසියාකාරව නඩත්තු කිරීම.
භාණ්ඩ පැටවීම සහ බෑම.
මුදල් භාරව කටයුතු කිරීම.
# ප්රතිලාභ:
වැටුප: Rs 57500 සිට
ආයතනයේ නිෂ්පාදන සහන මිලට ලබාගත හැකිවීම
ඉරිදා දිනයන්හි නිවාඩු ලැබේ