පන්නිපිටියේ පිහිටි අප ආයතනය සඳහා, සුඛෝපභෝගී වාහන ආරක්ෂිතව හා වගකීමෙන් ධාවනය කළ හැකි, කාර්යාලීය සහ දෛනික අවශ්‍යතා සඳහා අවශ්‍ය විවිධ කටයුතු සිදු කිරීමට හැකි **පළපුරුදු, විශ්වාසවන්ත හා ගුණගරුක රියදුරු මහතෙකු** වහාම අවශ්‍ය කර තිබේ.
**තනතුර:** රියදුරු / සහායක
**වයස:** අවුරුදු 50 ට අඩු
**මාසික වැටුප:** රු. 70,000/-
**අවශ්‍ය සුදුසුකම් හා හැකියාවන්:**
• සැහැල්ලු වාහන සඳහා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
• සුඛෝපභෝගී වාහන ධාවනය පිළිබඳ පළපුරුද්ද
• ආරක්ෂිත හා වගකීමෙන් යුතුව රිය පැදවීම
• කාර්යාලීය කටයුතු, බැංකු කටයුතු, ලේඛන/භාණ්ඩ ගෙනයාම් සහ වෙනත් දෛනික අවශ්‍යතා සඳහා සහාය වීමට හැකි වීම
• අවශ්‍ය අවස්ථාවල විවිධ කාර්යයන් සඳහා නම්‍යශීලීව සහය වීමට හැකි **All-Round** පුද්ගලයෙකු වීම
• පිරිසිදුකම, වේලාව පිළිපැදීම හා වාහනය නිසි ලෙස නඩත්තු කිරීමට සැලකිලිමත් වීම
• **කරුණාවන්ත, ගුණගරුක, අවංක, විශ්වාසවන්ත හා හොඳ හැසිරීමක් ඇති පුද්ගලයෙකු වීම**
📍 **සේවා ස්ථානය:** පන්නිපිටිය
📞 **විමසීම් සඳහා:** 077 158 5533