🚘රියදුරු මහතෙකු ,
ගල්කිස්ස U.S Car Sales/ Auto Parts ආයතන ප්‍රධානී සඳහා, ආචාරශීලී,පළපුරුදු රියැදුරු මහතෙකු අවශ්‍යයි.උදැසන පැමිණ සවස යැමට හැකි , (වයස 50 නොවැඩි) මාසික වැටුප රුපියල් 80,000/- ඉල්ලුම් පත, තම පොලිස්/ග්‍රාම නිලධාරි හා අනෙකුත් සියලුම සහතික පත් හා සේවා සහතික පත් අනිවාර්ය වේ. පැමින විමසන්න.
නො.215, ගාලූ පාර, ගල්කිස්ස.
ඉල්ලුම් පත Whatsapp කල හැක 0760969201