🚘Car Washer's
වාහන පිරිසිදු කරන්නන්👨🔧
දෙහිවල/ගල්කිස්ස වාහන අලෙවි / සේවා සපයන ආයතනයක් සදහා ක්‍රියාශීලී අයට රැකියා ඇත. අතිකාල දීමනා සමගින් 80,000.නැවතීමේ පහසුකම් ඇත.(washing Machine/උයාගෙන කැම සදහා අවශ්‍ය කලමනා,හතර දෙනෙකු සදහා ඇදන්ද සමගින්) ඉල්ලුම් පත හා තම අනෙකුත් සියලුම සහතික පත් සමගින් පැමින විමසන්න.නො. 29 හිල් වීදිය දෙහිවල . ඉල්ලුම් පත whatsapp කල හැක. 0760969201