රියදුරු ( ස්ථීර රැකියා ) - කැළණිය
=======================
⭕ඔබත් බර වාහන රියදුරු රැකියාවක් සොයන්නෙනම් නම් එන්න අප හා එක්වන්න. කැළණිය පිහිටි ප්රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් සඳහා රියදුරු මහත්මයන් බදවා ගනු ලැබේ. .
⭕වයස අවු 25 - 45,
⭕උප්පැන්න සහතිකය,
⭕ග්රාමසේවක සහතිකය (මාස 6ට අඩු),
⭕ID Card එක ( copy 2ක් සමග)
ඉහත සියළු සහතික වල පිටපත් 1 බැගින් සූදානම් කරගන්න... 👍
🔴 විමසීම් - 0714141212
0712539361
0711166933