කොළඹ පිහිටි ආයතනයක සභාපතිතූමා සහ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකු සඳහා විශ්වාසනීය, අත්දැකීම් සහිත වෘත්තීය රියදුරන් අවශ්‍ය වේ.
ප්‍රධාන කාර්යයන්:
• වාහනය පිරිසිදුව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම.
• අවශ්‍ය වූ විට පරිපාලන කාර්යයන්වලට සහය වීම
• අවශ්‍ය වූ විට රාත්‍රී කාලයේ සහ සති අන්තවල සේවයේ නිරත වීම.
සුදුසුකම්:
• වලංගු රියදුරු බලපත්‍රය.
• රියදුරු වෘත්තියේ අවම වසර 5ක පළපුරුද්ද.
• මාර්ග නීති සහ මාර්ගෝපදේශ පිළිබඳ විශිෂ්ට දැනුම.
• මනා සන්නිවේදන හැකියාව.
• වයස අවුරුදු 35ත් - 50ත් අතර වීම.
ආකර්ශනීය වැටුප් සහ දීමනා හා කාර්ය සාධනය මත පදනම්ව අතිරේක වරප්‍රසාද.
ඔබ ඉහත සුදුසුකම් සපුරන්නේ නම් සම්මුඛ පරීක්ෂණය සඳහා දිනයක් වෙන්කරවා ගැනීම සඳහා 2025 ජනවාරි 20 වන දිනට පෙර පහත සඳහන් අංකයට අමතන්න.
077 407 4505 - හේමකාන්ත මහතා