රියදුරු අවශ්‍යයි. පිටකොටුව වේල්ල වීදියේ ලිපි ද්‍රව්‍ය සමාගම.
අවශ්‍යතා:
- සදුදා සිට සෙනසුරාදා දක්වා
- වයස අවුරුදු 30ට වැඩි
- කාර්යභාරය බෙදාහැරීම් සිදු කිරීම
- අත්දැකීම් පෙර පළපුරුද්ද
- ගුණාංග: වගකීමෙන් යුතු, විශ්වාසවන්ත සහ ක්‍රියාශීලී වීම
- වැටුප: මාසිකව රු. 40,000 – 55,000
කරුණාකර ඔබගේ යාවත්කාලීන කරන ලද CV මෑත ඡායාරූපයක් සමඟ විද්‍යුත් තැපැල් කරන්න: hr@fakhritrading.lk හෝ 076 4422 120 අමතන්න.
Fakhri Trading Company
----------------------------------------------------------------
Driver Wanted for Stationery Company in Dam Street Pettah.
Requirements:
- Working days - Monday – Saturday
- Age – above 30 years
- Carry out deliveries
- Past experience
- Responsible Trustworthy & Active
- Salary 40,0000 – 55,000 per month
Please email your updated CV with a recent photograph to: hr@fakhritrading.lk or call us on 076 4422 120
Fakhri Trading Company
----------------------------------------------------------------