කඩිනමින් රියදුරන් අවශ්‍ය කර තිබේ
වත්තල පිහිටි ප්‍රසිද්ධ සමාගමක ප්‍රධාන කාර්යාලයට සැහැල්ලු වාහන රියදුරෙකු හා මාබෝල පිහිටි අයිස් කර්මාන්ත ශාලාව සදහා බර වාහන රියදුරන් අවශ්‍ය කර තිබේ . ඉතා ඉහල වැටුප් , නොමිලේ නවාතැන් පහසුකම් කඩිනමින් බදවා ගැනීම් සිදු කරනු ලැබේ .
සැහැල්ලු වාහන රියදුරන් - 071-3144470
බර වාහන රියදුරන් - 077-5960759