💼 තනතුර : රිය සහායක
=======================
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හෝ නුපුහුණු සේවකයින් සඳහා අවස්ථාවකි
【~】✪ රිය පැදවීම පිළිබඳ පළපුරුද්ද තිබීම වාසිදායක වේ
【~】✪ හොඳ මාර්ග දැනුමක් තිබීම
【~】✪ ඉංග්රීසි සහ සිංහල භාෂා මූලික වශයෙන් හැසිරවීමේ හැකියාව
【~】✪ විනයානුකූලව වැඩ කිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රිය පැදවීම සහ භාණ්ඩ ප්රවාහනය කිරීම
【~】✪ වාහනය පිරිසිදුව හා යහපත් තත්ත්වයේ පවත්වා ගැනීම
【~】✪ ලබා දෙන උපදෙස් සහ වෙනත් පැවරෙන කාර්යයන් ඉටු කිරීම
✅ ප්රතිලාභ :
රු. 50,000.00 ට වැඩි වැටුපක්, අතිකාල දීමනා සහ නිල ඇඳුම් ලබා දේ. ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත් පහත විද්යුත් ලිපිනයට හෝ වට්ස්ඇප් හරහා දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
#📳 දුරකථන අංකය : 070 212 8470
# 📧 ඊ-මේල් ලිපිනය : recruitment@mccurrie.net
📪 ලිපිනය : ලංකා ස්පයිස් (පුද්) සමාගම, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය