💼 තනතුර : කර්මාන්තශාලා සහායක
💠 සුදුසුකම් :
【~】✪ පුහුණු හා නුපුහුණු සේවක මහතුන් බඳවා ගනු ලැබේ.
【~】✪ වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ කර්මාන්තශාලාවේ පවරන ලද සහායක කටයුතු සිදු කිරීම.
【~】✪ අනෙකුත් කර්මාන්තශාලා මෙහෙයුම් සඳහා සහාය වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, ඔබගේ අයදුම්පත් පහත විද්යුත් ලිපිනයට හෝ WhatsApp හරහා දින 07ක් ඇතුළත අප වෙත යොමු කරන්න.
📳 දුරකථන අංකය :
070 212 8470
011 720 8020
070 694 8342 (කළමණාකාර - මානව සම්පත්)
📧 ඊ-මේල් ලිපිනය :
recruitment@mccurrie.net
📪 ලිපිනය :
ලංකා ස්පයිස් (පුද්) සමාගම, හයිලෙවල් පාර, මාකුඹුර, පන්නිපිටිය