★ ආහාර නොමිලේ සැපයේ
★ පිරිමි අයට නවාතැන් පහසුකම් නොමිලේ සපයා දියහැකිය.
★ පළපුරුද්ද ඇත්නම් විශේෂ සුදුසුකමක් ලෙස සළකා බැලේ.
ආඬිඅම්බලම අවන්හල් සහ බේකරියට දක්ෂ සේවක , සේවිකා අවශ්‍යයි.
👍 ගැහැණු / පිරිමි
👍 සේවා පලපුරුද්ද මත වැටුප් තීරණය කෙරේ .
Resposibilities
waiter, tea maker, food counter staff work.