Required :
- වයස අවුරුදු 50ට අඩු විය යුතුය (Supervisor)
- වයස අවුරුදු 35ට අඩු විය යුතුය (Stewards)
- සමාන තනතුරක වසර 2 - 3ක පළපුරැද්ද
- Hotel school සහතිකය ඇත්නම් වඩාත් වාසියක් වේ
- සමාන තනතුරක පළපුරුද්දක් තිබීම (විශේෂයෙන් හෝටල් ක්ෂේත්රයේ) වාසියක් වේ
- ධනාත්මක අදහස් සහ සේවක මනාප සිතිවිල්ලක් තිබිය යුතුය
What we offer :
• ආකර්ෂණිය වැටුප් සහ ලාභදායී වාසි
* නවාතැන් පහසුකමි
* වෛද්‍ය පහසුකමි
• සහයෝගිමත් සහ මිත්‍රශීලී සේවා සංස්කෘතියක්
අයදුම්පත් පහතින් දැක්වෙන E-Mail හෝ WhatsApp අංකය වෙත යොමු කරන්න.
E-mail : hr@mkcolombo.com
WhatsApp : 0711360520