RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (8 Inch Size)
🔸 දිග: අඟල් 8
🔸 පළල: අඟල් 6
🔸 උස: අඟල් 3.3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔😔
✔️ මුදල් ආරක්ෂාව පිළිබඳ ඔබට සම්පූර්ණ විශ්වාසයක් තිබේද? 🙂
👉 එසේ නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබට සුදුසු Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව තෝරාගැනීමේ හැකියාව ඇත.
✔️ බෙදාහැරීමේ සේවාව:
කොළඹ දිස්ත්‍රික්කය ආසන්න පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙයි. භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 24 ක් ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සහ නඩත්තු සේවාවන් අප ආයතනය මගින් ලබාදෙයි.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගෙන මිලදී ගැනීමට අප කාර්යාලයට සෘජුවම පැමිණිය හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව අපගේ විශේෂත්වයයි.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවාව 🙂
🏢 අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි