RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (8 Inch Size)
📏 Product Dimensions:
🔸 Length: 8 inches
🔸 Width: 6 inches
🔸 Height: 3.3 inches
💼 ඔබගේ මුදල් තවමත් ලාච්චුවේද?
✔️ මුදල් ආරක්ෂාව හොඳින් තහවුරු කරගැනීමට අදම හැක.
✔️ ඔබගේ Cash Box එක වෙන් කරගැනීමට අදම අප වෙත පැමිණෙන්න.
✔️ ඔබට කැමති වර්ණ සහ ප්‍රමාණ අනුව ලබා ගත හැක.
✔️ Delivery Information
කොළඹ දිස්ත්‍රික්කය තුළ නම් – පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ගෙන්වා, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
Sri Lanka හි අනෙකුත් ප්‍රදේශ සඳහා – පැය 24 ඇතුළත ඔබගේ නිවසටම භාණ්ඩය ලබා දෙනු ඇත.
✔️ Warranty & After-Sales Support
වගකීම් කාලයෙන් පසුද අලුත්වැඩියා සේවා ලබාගත හැක.
ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරා ගැනීමට අප කාර්යාලයට පැමිණෙන්න.
හොඳම Warranty සහ After-Sales Service – Guaranteed!
📍 Visit Our Office
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 Open 7 Days a Week – Including Holidays
දැන් අපි දින 07යි සහ නිවාඩු දිනද විවෘතයි.