RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (6 Inch)
🔸 දිග: අඟල් 6
🔸 පළල: අඟල් 4.5
🔸 උස: අඟල් 3
✔️ ඔබගේ මුදල් තවමත් ලාච්චුවක තබාගෙනද? 😔
✔️ මුදල් සුරක්ෂිතභාවය පිළිබඳ ඔබට සැලකිල්ලක් තියෙනවද? 🙂
👉 එසේ නම් අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණ ඔබට සුදුසු Petty Cash Box එක වෙන් කරගන්න.
✔️ ඔබ කැමති වර්ණය සහ ප්‍රමාණය අනුව ලබාගැනීමේ හැකියාව ඇත.
✔️ බෙදාහැරීමේ සේවාව:
කොළඹ දිස්ත්‍රික්කය ආසන්න පාරිභෝගිකයන්ට පැය කිහිපයක් ඇතුළත භාණ්ඩ ලබාදෙයි. භාණ්ඩය ලැබූ පසු මුදල් ගෙවිය හැක.
ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට පැය 24 ක් ඇතුළත නිවසටම බෙදාහැරේ.
✔️ වගකීම් කාලය අවසන් වූ පසුවද අවශ්‍ය නම් අලුත්වැඩියා සේවාවන් අප ආයතනය මගින් ලබාදෙයි.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට අප කාර්යාලයට සෘජුවම පැමිණිය හැක.
✔️ විශ්වාසදායී වගකීම් සහ අලෙවියෙන් පසු උසස් සේවාව අපගේ ප්‍රමුඛතාවයයි.
✔️ Best Warranty & After Sales Service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ පාරිභෝගික සේවාව 🙂
🏢 අපගේ කාර්යාල ලිපිනය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
☝ Cash on Delivery පහසුකම ඇත
💫 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි