RK Enterprises Pvt Ltd – Red Color Petty Cash Box (6 Inch)
🔸 දිග: අගල් 6
🔸 පළල: අගල් 4.5
🔸 උස: අගල් 3
✔️ තවදුරටත් ඔබගේ මුදල් ලාච්චුවේ ද අහිමි වෙන්නේ? 😔
✔️ මුදල් ආරක්ෂාව 100% විශ්වාසයකින් තබා ගන්නද? 🙂
✔️ එසේ නම් අදම ඔබගේ Petty Cash Box එක වෙන් කරවා ගන්න!
✔️ ඔබට කැමති ප්‍රමාණවලින් හා වර්ණවලින් ලබා ගත හැක.
✔️ Delivery Service:
ඔබ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටිනවා නම්, පැය කිහිපයක් ඇතුළත භාණ්ඩය ඔබ වෙත ගෙන්වා දී, ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දෙශීය අනෙක් ප්‍රදේශ සඳහා, පැය 24ක් ඇතුළත නිවසටම භාණ්ඩය බෙදා හැරේ.
✔️ Warranty & Repairs:
වගකීම් කාලය අවසන් වූ පසුව පවා, අවශ්‍යනම් අලුත්වැඩියා කටයුතු අප විසින් කර ගත හැක.
✔️ ඔබට අවශ්‍ය භාණ්ඩ සෘජුවම අප ආයතනයට පැමිණ මිලදී ගත හැක.
✔️ හොඳම වගකීම් සහ අලවියෙන් පසු සේවාව.
✔️ Best warranty and after-sales service
✔️ අලෙවියෙන් පසු විශිෂ්ඨ සේවය 🙂
✔️ අපගේ කාර්යාලය:
RK Enterprises Pvt Ltd
No. 459/1/1
Jaya Mawatha
Lake Road
Boralesgamuwa
☝ Cash on Delivery Available
💫 We Are Open 7 Days & Holidays
දැන් අපි දින 07ම සහ නිවාඩු දිනවලද විවෘතව ඇත.