Recovery Officer (අයකිරීම් නිලධාරී) - නාරාහේන්පිට
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ නාරාහේන්පිට ශාඛාවේ කටයුතු සඳහා අයකිරීම් නිලධාරීන් අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 28 - 40 අතර
මූල්‍යයමය කටයුතු වල අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
බෙදාහැරීමේ ආයතනයක අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
යතුරුපැදියක් තිබීම අවශ්‍ය වේ. (තමන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා)
ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.
අපෙන් ඔබට,
ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්
කාර්යයාල සිම්පතක්
විමසන්න - 0771082916 / 0771082885
DOMESTIC EXPRESS PVT LTD