ඔබ වයස අවුරැදු 18ත් 35ත් අතර යතුරැ පැදියක් හිමි කොළඹ දිස්ත්රික්කයේ පදිංචි අයෙක් නම් අප ආයතනයේ කොට්ටාව ශාඛාව සදහා ණය එකතු කිරිමේ නිළධාරියෙකු ලෙස සේවය කිරිමට අවස්තාවක් ඇත. ලංකාවේ පුමුඛ පෙලේ වානිජ බැංකු හා දුරකථන සමාගම් හි ණය අය කර ගැනිමේ බලය හිමි කොමර්ෂල් රිකවරි ආයතනයේ සේවාදායක බැංකු වල ණය අයකර ගැනිම සදහා ඇබෑර්තු ඇත.
මූලික වැටුප
කොමිස් දීමනා
ඉන්ධන දීමණා
යතුරැ පැදි දීමනා
සේවක අර්ථසාධක
රාජකාරි වේලාවන්
සදුදා සිට සෙනසුරාදා දක්වා උදෑසන 8.30 සිට පස්වරැ 5 දක්වා
රැකියාවේ ස්භාවය
නොගෙවු CREDIT CARD LONE සහ හිග මුදල් සහ පාරිබොගිකයින් හමුවට ගොස් නැවත අය කරගැනිම හා ඒ පිලිබද විමර්ෂනය සිදුකිරිම හා පාරිබොගිකයින් දැනුවත් කිරිම.
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පත්වන්නේ නම් ඔබගේ අයදුම් පතක් රැගෙන අංක 27 පාරණ පාර කොට්ටාව ලිපිනයට උදැසන 10 සිට දහවල් 12 දක්වා සම්මුඛ පරිකෂන සදහා සහාබාගි විය හැක. නැතහොත් ඔබගේ අයදුම් පතක් 0717751145 whatsapp මගින් යොමු කරන්න. සම්මුඛ පරිකෂන ඔබගේ සහතිකයන් හි මුල් පිටපත් සහ ග්රාම නිළධාරි සහතිකයද රැගෙන කොමර්ෂල් රිකවරි කොට්ටාව ශාකාවට පැමිනෙන්න වැඩි විස්තර සදහා 0719171280