Recovery Junior Executive Job Vacancy In Horana
මුල්‍ය ආයතනයක් සදහා ණය අයකර ගැනීමේ නිලධාරීන් , අපගේ හොරණ ශාඛාව සදහා අවශය කර ඇත
> මෝටර් සයිකලයක් සහ වලංගු රියදුරු බලපත්‍රය
> ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසු කමකි
> හොරණ ඉන්ගිරිය අවට පදිංචි
> වයස අවුරුදු 30ට අඩු විය යුතුයි
> ආකර්ෂණිය වැටුප් හා දීමනා රු.30,000 /- සිට 100,000 /-
වැඩි විස්තර සදහා 0773139563 / 0342258366