💼 තනතුර : ප්‍රතිසාධන සම්බන්ධීකාරක (Recovery Coordinator)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර විය යුතුය
【~】✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් විය යුතුය
【~】✪ යතුරු පැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් හිමි විය යුතුය
【~】✪ මහනුවර අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ප්‍රතිසාධන කටයුතු සම්බන්ධීකරණය සහ කළමනාකරණය කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ CV එක WhatsApp ඔස්සේ පහත දුරකථන අංකවලට යොමු කරන්න.
#📳 දුරකථන අංකය :
0783495893 (රවින්ද්‍ර රූපකුමාර)
0771486831 (නිම්නාදි වීරකෝන්)
# 📧 ඊ-මේල් ලිපිනය : careers@sunshineholdings.lk
📪 ලිපිනය :
මහනුවර අවට ප්‍රදේශ